සතුටින් වැඩ කරමු

point
සේවා ස්ථානයේ සුහදත්වය
-
01සේවා ස්ථානයේ සතු නේවාසික පහසුකම්ටෝකියෝවේහි සමාගම් නිවාස හා නේවාසිකාගාර ඇත. සේවා ස්ථානයේ සිට නිවාස වෙත විනාඩි 15 ඇතුළත පයින් ගමන් කල හැක. අවශ්‍ය ගෘහ උපකරණ වලින් සමන්විත බැවින් නිවාස මාරු කිරීමේදී ඇති වන පිරිවැය අවමකරගත හැක. සේවා ස්ථානයේ සිට දුම්රියෙන් විනාඩි 15 ක දුරින් IKEBUKURO පිහිටා ඇත.
-
02පුහුණු කිරීම සඳහා විශේෂිත වූ කාර්ය මණ්ඩලයක්පුහුණුකරුවන් සිටින බැවින් මුල සිට සෑම දේම උගන්වනු ඇත
-
03නිවාඩු දිනවල ටොකියෝ සංචාරයරැකියාවේ නිරත වීම වැදගත් මෙන්ම විනෝද වීමත් වැදගත් වේ. කාර්ය මණ්ඩලය සමඟ නිවාඩු දිනවල සංචාරය කිරීම. SHIBUYA, ASAKUSA, SKY TREE සංචාරය සඳහා සුදුසු වේ .
-
04ඉහල වැටුප් සහ යහපැවැත්මවැටුප් 24万〜 ආරම්භවේ. සුබසාධන වැඩසටහන් කෙරෙහි අවධානය යොමුකරන අතර බෝනස්ද ලබා දෙන්නෙමු.
-
05වැඩි නිවාඩු දින ගණනක් ඇති බැවින් අපහසුවකින් තොරව වැඩ කිරීමඅවුරුද්දට නිවාඩු දින ගණන 124 ඇත. හොඳ විවේක කාලයක් ලබා දීමෙන් සැමට සතුටින් වැඩ කළ හැකි පරිසරයක් අප විසින් නිර්මාණය කර තිබේ.
-
06එදිනෙදා ජීවිතය සඳහා උපකාරවන ආකාරයපුහුණුව අතරතුර ඇසීමට අපහසු එදිනෙදා ජීවිතයේ ගැටළු, ටෝකියෝවේ නොදන්න දේ, අවශ්‍ය සෑම දෙයක්ම විමසන්න. විදේශිකයින් වෙනුවෙන් උපකාර කිරීමට කැපවූ කාර්ය මණ්ඩලයක් සිටි. විසා සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කරන විට අප ඔබට සහාය දෙන්නෙමු.

guide
විදේශික සේවකයින් විසින් හදුන්වා දෙනු ලැබේ
-
ASAKUSA
- ASAKUSA හි ප්‍රසිද්ධ KAMINARIMON සිට SKYTREE දක්වා
- KAMINARIMON සිත් ඇදගන්නා සුලුය. අවට වෙළඳසැල් වල තිබෙන කිමොනො ඔබට අඳින්න පුළුවන. SKYTREE සිට මුළු ටෝකියෝ නගරයම ඔබට දැක ගත හැක. ඒ දර්ශනය ඉතා අපූරුය. පිලිපීනයේ MARGARET සහ RUSTIN විසින් හදුන්වා දෙන ලදී.
-
ODAIBA
- This is Tokyo! Odaiba's Illuminations.
- ODAIBA හි ඇතුළත හා පිටතද නවීන ගොඩනැගිල්ලකි. අවම වශයෙන් එක් වරක්වත් ආලෝකකරණය අත්විඳිය යුතුය. පුදුමයට පත්වනු ඇත. ටෝකියෝව රාත්‍රියේ විදුලි පහන් මගින් ආලෝකමත් වේ. පිලිපීනයේ MARGARETසහ GLIAN විසින් හදුන්වා දෙන ලදී.
-
-
MARGARET
from
Philippines -
GANGA
from
Srilanka
-
-
HARAJUKU
- Instagramble At Harajuku. Buying Apple Watch.
-
Harajuku යනු ජපන් තරුණ තරුණියන් එක්රැස් වන වර්ණවත් නගරයකි.
Meijingu පන්සල වැද පුදා ගන්නා අතරම ජපානයේ යහපත්කමද අත්විඳිය හැක. Ometosando හරහා යන විට Apple Store හමුවේ. ශ්‍රී ලංකාවේ රොෂිණි සහ SEKIGUCHI, NAKAMOTO හඳුන්වා දෙන ලදී.
-
SHIBUYA
-
HACHIKO! Shibuya Scramble.
ටෝකියෝ සංකේතය හඳුන්වාදීම. - හැමදෙනාම කැමති HACHIKO සහ බොහෝදෙනා එක් රැස් වන SHIBUYA SCRAMBLE. 2019 වර්ෂයේ විවෘත කරන ලද SHIBUYA SKY SCRAMBLE ඉහල සිට දර්ශන නැරඹීමට බොහෝ දෙනා පැමිණෙති. පිලිපීනයේ GLIAN සහ MAKOTO හඳුන්වා දෙන ලදී.
-
HACHIKO! Shibuya Scramble.
-
KAMAKURA
- අලුත් අවුරුද්දට මියන්මාරයේ ප්‍රසිද්ධ KAMAKURA පන්සල වැඳපුදා ගත්තා.
-
KAMAKURA පන්සල මියන්මාර වැසියන් අතර ඉතාම ජනප්‍රිය වේ. KAMAKURA වෙත Tokyo සහ Shinjuku සිට පැයක පමණ කාලයක් ගතවේ.
KAMAKURA පන්සල ජපානයේ නාගරික බැවින් ඈත්වී තිබෙන නිසා ඔබට ජපන් බව අත්විඳිය හැක. මියන්මාරයේ MYOMYO සහ NISHIKAWA හඳුන්වා දෙන ලදී.




flow
joining the company
සමාගමට අයදුම් කිරීමේ ක්‍රියාවලිය
සමාගමට අයදුම් කිරීමේ ක්‍රියාවලිය පියවර 3න් හඳුන්වාදීම.
1අයදුම් කිරීම 2සම්මුඛ පරීක්ෂණය 3සමාගමට ඇතුලත්වීම
-
01MESSENGER හරහා අයදුම් කිරීම.මෙම සමාගමට සම්බන්ධ වීමට FACEBOOK හා LINE හරහා අයදුම් කළ හැක.×
Conditions for changing workplace with a long-term care visa
VISA Job change restrictions Conditions for changing jobs Remarks Nursing
Care
(介護)None None Visa renewal required every 5 years Specified
Skilled
Worker
(特定技能)None None Return home after the contract (5years)
・Passed the care worker exam and you can switch to long-term care visa -
02සම්මුඛ පරීක්ෂණය පැවැත්වීමසම්මුඛ පරීක්ෂණ දිනය තීරණය කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණය පැවැත්වේ. දුරින් සිටින අයෙකු නම් MESSENGER ඇමතුමක් හරහා සම්බන්ධ විය හැක.
-
03සමාගමට ඇතුළත්වීමසම්මුඛ පරීක්ෂණයෙන් පසු ඔබව බඳවාගත් බවට ලිඛිතව දැනුම් දෙන්නෙමු . සමාගමට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය මග පෙන්වමු. වීසා බලපත්‍ර අලුත් කිරීම සඳහා අප ඔබට සහය දක්වමු.

flow
leaving the company
වර්තමාන රැකියා ස්ථානයෙන් ඉවත් වීම පිළිබඳ අවබෝධයක් නොමැති අය සඳහා
පහත වීඩියෝව නැරඹීම තුලින් වර්තමාන සේවා ස්ථානයෙන් ඉවත් වී MYLIFE හා සම්බන්ධ වීමේ ක්‍රියාපටිපාටිය ගැන ඔබට අවබෝධයක් ලබාගත හැක.
-
01මීළඟට යාමට අවශ්‍ය ස්ථානයෙන් සමත්වීම.
-
02වර්තමාන රැකියා ස්ථානයට ඉවත් වීමේ ලිපිය භාරදීම.ඔබ දැනට සේවය කරන සමාගමට ඉවත් වීමේ ලිපිය ඉදිරිපත් කරන්න. ඉහත බොත්තමෙන් ඔබට එම ලේඛන බාගත හැක.
-
03අවසන් දවස දක්වා කැපවීමෙන් වැඩකර ඉවත්වන්න.අවසන් දවස දක්වා වැඩ කර සුහදව ඉවත්වන්න. නව සේවා ස්ථානයේ සතුටින් වැඩ කරමු.

system
අයදුම්පත් අවශ්‍යතා
- කාර්යාලය
- Traditional Special Nursing home for the Elderly
- ලිපිනය
- 3-32-28 Tokumaru, Itabashiku, Tokyo 175-0083
- රැකියාව
- වැඩිහිටි සත්කාරක සේවා
- රැකියා තත්වය
- පූර්ණ කාලීන
- රැකියාවේ විස්තර
- වැඩිහිටි 88 දෙනෙකු සඳහා සත්කාර කිරීම
- Qualification requirements
-
The following visas
・ Nursing Care(介護ビザ)
・ Specified Skilled Worker(特定技能) - වැඩ කරන වේලාවන්
-
・7:00〜16:00
・8:00 〜 17:00
・8:30 〜 17:30
・11:00 〜 20:00.
16:30 〜 9:30(රැකියාවට ඇතුළත් වී මාස 6 කින් පසුව)
පැයක විවේක කාලයක් - වැටුප
-
මාසික වැටුප 245,700円〜 *රාත්‍රී මුර 5 ක් ඇතුළුව
ඊට අමතරව සුදුසුකම් දීමනා ඇතුළු තවත් දීමනා ආදිය ඇත. වාර්ෂික ආදායම 3,734,640 円〜
* වාර්ෂික ආදායමට මුළු ප්‍රසාද දීමනා ඇතුළත් බව උපකල්පනය කරන්න. - ගමනාගමන දීමනාව
- මසකට 50,000円 දක්වා ගෙවනු ලැබේ. සමාගම් නිවාස භාවිතා කරන්නන්ට අදාළ නොවේ.
- සමාගම් නිවාස
- ගෘහ උපකරණ ( ශීතකරණයක්,රෙදි සෝදන යන්ත්‍රය , රූපවාහිනිය , මයික්‍රෝවේව් උදුන, rice cooker) සමග මසකට 30,000円 සමාගම් නිවාස ලබාගත හැකිය.
- ප්‍රසාද දීමනාව
- වසරකට දෙවරක් මාස 3.2ක වැටුප් (පෙර වසරේ ප්‍රතිලාභය)
- වැටුප් වැඩිකිරීම
- වසරකට වරක් ඇගයීම් අනුව 3000円 සිට 15,000円 දක්වා
- නිවාඩු දින ගණන
- අවුරුද්දකට දින 124 ( මසකට දින 10ක් පමණ)
- සුබසාධන
- Social Insurance, Labor Insurance, Parental leave, Nursing (care) leave, Severance pay(3 years or more of service), etc.

company
Mylife සේවා ස්ථානය තොරතුරු
- 3-32-28 Tokumaru, Itabashiku, Tokyo 175-0083
- Tobu Tojo Line , Tobu Nerima Station සිට විනාඩි 12ක් ඇවිදන් යාමට ඇත.
