ටෝකියෝවේහි වැඩිහිටි සත්කාරක සේවා

Let's enjoy working

සතුටින් වැඩ කරමු

point

සේවා ස්ථානයේ සුහදත්වය

  1. 01
    සේවා ස්ථානයේ සතු නේවාසික පහසුකම්
    ටෝකියෝවේහි සමාගම් නිවාස හා නේවාසිකාගාර ඇත. සේවා ස්ථානයේ සිට නිවාස වෙත විනාඩි 15 ඇතුළත පයින් ගමන් කල හැක. අවශ්‍ය ගෘහ උපකරණ වලින් සමන්විත බැවින් නිවාස මාරු කිරීමේදී ඇති වන පිරිවැය අවමකරගත හැක. සේවා ස්ථානයේ සිට දුම්රියෙන් විනාඩි 15 ක දුරින් IKEBUKURO පිහිටා ඇත.
  2. 02
    පුහුණු කිරීම සඳහා විශේෂිත වූ කාර්ය මණ්ඩලයක්
    පුහුණුකරුවන් සිටින බැවින් මුල සිට සෑම දේම උගන්වනු ඇත
  3. 03
    නිවාඩු දිනවල ටොකියෝ සංචාරය
    රැකියාවේ නිරත වීම වැදගත් මෙන්ම විනෝද වීමත් වැදගත් වේ. කාර්ය මණ්ඩලය සමඟ නිවාඩු දිනවල සංචාරය කිරීම. SHIBUYA, ASAKUSA, SKY TREE සංචාරය සඳහා සුදුසු වේ .
  4. 04
    ඉහල වැටුප් සහ යහපැවැත්ම
    වැටුප් 24万〜 ආරම්භවේ. සුබසාධන වැඩසටහන් කෙරෙහි අවධානය යොමුකරන අතර බෝනස්ද ලබා දෙන්නෙමු.
  5. 05
    වැඩි නිවාඩු දින ගණනක් ඇති බැවින් අපහසුවකින් තොරව වැඩ කිරීම
    අවුරුද්දට නිවාඩු දින ගණන 124 ඇත. හොඳ විවේක කාලයක් ලබා දීමෙන් සැමට සතුටින් වැඩ කළ හැකි පරිසරයක් අප විසින් නිර්මාණය කර තිබේ.
  6. 06
    එදිනෙදා ජීවිතය සඳහා උපකාරවන ආකාරය
    පුහුණුව අතරතුර ඇසීමට අපහසු එදිනෙදා ජීවිතයේ ගැටළු, ටෝකියෝවේ නොදන්න දේ, අවශ්‍ය සෑම දෙයක්ම විමසන්න. විදේශිකයින් වෙනුවෙන් උපකාර කිරීමට කැපවූ කාර්ය මණ්ඩලයක් සිටි. විසා සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කරන විට අප ඔබට සහාය දෙන්නෙමු.
guide

විදේශික සේවකයින් විසින් හදුන්වා දෙනු ලැබේ

  • ASAKUSA
    ASAKUSA හි ප්‍රසිද්ධ KAMINARIMON සිට SKYTREE දක්වා
    KAMINARIMON සිත් ඇදගන්නා සුලුය. අවට වෙළඳසැල් වල තිබෙන කිමොනො ඔබට අඳින්න පුළුවන. SKYTREE සිට මුළු ටෝකියෝ නගරයම ඔබට දැක ගත හැක. ඒ දර්ශනය ඉතා අපූරුය. පිලිපීනයේ MARGARET සහ RUSTIN විසින් හදුන්වා දෙන ලදී.
  • ODAIBA
    This is Tokyo! Odaiba's Illuminations.
    ODAIBA හි ඇතුළත හා පිටතද නවීන ගොඩනැගිල්ලකි. අවම වශයෙන් එක් වරක්වත් ආලෝකකරණය අත්විඳිය යුතුය. පුදුමයට පත්වනු ඇත. ටෝකියෝව රාත්‍රියේ විදුලි පහන් මගින් ආලෝකමත් වේ. පිලිපීනයේ MARGARETසහ GLIAN විසින් හදුන්වා දෙන ලදී.
    • MARGARET
      from
      Philippines
    • GANGA
      from
      Srilanka
  • HARAJUKU
    Instagramble At Harajuku. Buying Apple Watch.
    Harajuku යනු ජපන් තරුණ තරුණියන් එක්රැස් වන වර්ණවත් නගරයකි.
    Meijingu පන්සල වැද පුදා ගන්නා අතරම ජපානයේ යහපත්කමද අත්විඳිය හැක. Ometosando හරහා යන විට Apple Store හමුවේ. ශ්‍රී ලංකාවේ රොෂිණි සහ SEKIGUCHI, NAKAMOTO හඳුන්වා දෙන ලදී.
  • SHIBUYA
    HACHIKO! Shibuya Scramble.
    ටෝකියෝ සංකේතය හඳුන්වාදීම.
    හැමදෙනාම කැමති HACHIKO සහ බොහෝදෙනා එක්‍ රැස් වන SHIBUYA SCRAMBLE. 2019 වර්ෂයේ විවෘත කරන ලද SHIBUYA SKY SCRAMBLE ඉහල සිට දර්ශන නැරඹීමට බොහෝ දෙනා පැමිණෙති. පිලිපීනයේ GLIAN සහ MAKOTO හඳුන්වා දෙන ලදී.
  • KAMAKURA
    අලුත් අවුරුද්දට මියන්මාරයේ ප්‍රසිද්ධ KAMAKURA පන්සල වැඳපුදා ගත්තා.
    KAMAKURA පන්සල මියන්මාර වැසියන් අතර ඉතාම ජනප්‍රිය වේ. KAMAKURA වෙත Tokyo සහ Shinjuku සිට පැයක පමණ කාලයක් ගතවේ.
    KAMAKURA පන්සල ජපානයේ නාගරික බැවින් ඈත්වී තිබෙන නිසා ඔබට ජපන් බව අත්විඳිය හැක. මියන්මාරයේ MYOMYO සහ NISHIKAWA හඳුන්වා දෙන ලදී.

හැමෝමත් සමග එකට වැඩ කරමු

රැකියාවේ යෙදීම තුළින් ජපනයේ ඇති යහපත් දේ දැනගන්න පුළුවන් නිසාවෙන් සියලු දෙනා එකට වැඩ කරමු.

flow joining the company

සමාගමට අයදුම් කිරීමේ ක්‍රියාවලිය

සමාගමට අයදුම් කිරීමේ ක්‍රියාවලිය පියවර 3න් හඳුන්වාදීම.
1අයදුම් කිරීම 2සම්මුඛ පරීක්ෂණය 3සමාගමට ඇතුලත්වීම

  1. 01
    MESSENGER හරහා අයදුම් කිරීම.
    මෙම සමාගමට සම්බන්ධ වීමට FACEBOOK හා LINE හරහා අයදුම් කළ හැක. VISA書類ダウンロード
    ×

    Conditions for changing workplace with a long-term care visa

    VISA Job change restrictions Conditions for changing jobs Remarks
    Nursing
    Care
    (介護)
    None None Visa renewal required every 5 years
    Specified
    Skilled
    Worker
    (特定技能)
    None None Return home after the contract (5years)
    ・Passed the care worker exam and you can switch to long-term care visa
  2. 02
    සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම
    සම්මුඛ පරීක්ෂණ දිනය තීරණය කිරීමෙන් පසු සම්මුඛ පරීක්ෂණය පැවැත්වේ. දුරින් සිටින අයෙකු නම් MESSENGER ඇමතුමක් හරහා සම්බන්ධ විය හැක.
  3. 03
    සමාගමට ඇතුළත්වීම
    සම්මුඛ පරීක්ෂණයෙන් පසු ඔබව බඳවාගත් බවට ලිඛිතව දැනුම් දෙන්නෙමු . සමාගමට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය මග පෙන්වමු. වීසා බලපත්‍ර අලුත් කිරීම සඳහා අප ඔබට සහය දක්වමු.
flow leaving the company

වර්තමාන රැකියා ස්ථානයෙන් ඉවත් වීම පිළිබඳ අවබෝධයක් නොමැති අය සඳහා

පහත වීඩියෝව නැරඹීම තුලින් වර්තමාන සේවා ස්ථානයෙන් ඉවත් වී MYLIFE හා සම්බන්ධ වීමේ ක්‍රියාපටිපාටිය ගැන ඔබට අවබෝධයක් ලබාගත හැක.

අයදුම් කිරීමේ ලේඛන සඳහා CLICK කරන්න.
අයදුම්පත බාගත කිරීම.
රැකියාවෙන් ඉවත් වීමේ ලේඛන සඳහා CLICK කරන්න.
ඉවත්වීමේ ලේඛන බාගත කිරීම.
  1. 01
    මීළඟට යාමට අවශ්‍ය ස්ථානයෙන් සමත්වීම.
    මිළඟට සම්බන්ධ වීමට අවශ්‍ය රැකියා ස්ථානයෙ සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමෙන් පසු රැකියාවට බඳවා ගත් බව ලිඛිතව දැනුම්දෙමි.MYLIFE සමාගමෙන් වීසා පිළිබඳ පැහැදිලි කරන්නෙමු. 入社の流れはこちら
  2. 02
    වර්තමාන රැකියා ස්ථානයට ඉවත් වීමේ ලිපිය භාරදීම.
    ඔබ දැනට සේවය කරන සමාගමට ඉවත් වීමේ ලිපිය ඉදිරිපත් කරන්න. ඉහත බොත්තමෙන් ඔබට එම ලේඛන බාගත හැක.
  3. 03
    අවසන් දවස දක්වා කැපවීමෙන් වැඩකර ඉවත්වන්න.
    අවසන් දවස දක්වා වැඩ කර සුහදව ඉවත්වන්න. නව සේවා ස්ථානයේ සතුටින් වැඩ කරමු.
system

අයදුම්පත් අවශ්‍යතා

කාර්යාලය
Traditional Special Nursing home for the Elderly
ලිපිනය
3-32-28 Tokumaru, Itabashiku, Tokyo 175-0083
රැකියාව
වැඩිහිටි සත්කාරක සේවා
රැකියා තත්වය
පූර්ණ කාලීන
රැකියාවේ විස්තර
වැඩිහිටි 88 දෙනෙකු සඳහා සත්කාර කිරීම
Qualification requirements
The following visas
・ Nursing Care(介護ビザ)
・ Specified Skilled Worker(特定技能)
වැඩ කරන වේලාවන්
・7:00〜16:00
・8:00 〜 17:00
・8:30 〜 17:30
・11:00 〜 20:00.
16:30 〜 9:30(රැකියාවට ඇතුළත් වී මාස 6 කින් පසුව)
පැයක විවේක කාලයක්
වැටුප
මාසික වැටුප 245,700円〜 *රාත්‍රී මුර 5 ක් ඇතුළුව
ඊට අමතරව සුදුසුකම් දීමනා ඇතුළු තවත් දීමනා ආදිය ඇත. වාර්ෂික ආදායම 3,734,640 円〜
* වාර්ෂික ආදායමට මුළු ප්‍රසාද දීමනා ඇතුළත් බව උපකල්පනය කරන්න.
ගමනාගමන දීමනාව
මසකට 50,000円 දක්වා ගෙවනු ලැබේ. සමාගම් නිවාස භාවිතා කරන්නන්ට අදාළ නොවේ.
සමාගම් නිවාස
ගෘහ උපකරණ ( ශීතකරණයක්,රෙදි සෝදන යන්ත්‍රය , රූපවාහිනිය , මයික්‍රෝවේව් උදුන, rice cooker) සමග මසකට 30,000円 සමාගම් නිවාස ලබාගත හැකිය.
ප්‍රසාද දීමනාව
වසරකට දෙවරක් මාස 3.2ක වැටුප් (පෙර වසරේ ප්‍රතිලාභය)
වැටුප් වැඩිකිරීම
වසරකට වරක් ඇගයීම් අනුව 3000円 සිට 15,000円 දක්වා
නිවාඩු දින ගණන
අවුරුද්දකට දින 124 ( මසකට දින 10ක් පමණ)
සුබසාධන
Social Insurance, Labor Insurance, Parental leave, Nursing (care) leave, Severance pay(3 years or more of service), etc.
company

Mylife සේවා ස්ථානය තොරතුරු

3-32-28 Tokumaru, Itabashiku, Tokyo 175-0083
Tobu Tojo Line , Tobu Nerima Station සිට විනාඩි 12ක් ඇවිදන් යාමට ඇත.